1GB MEMORY CARD TO 2GB

change windows logon background

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතටම! Read more

HIDING DATA COPY

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

hitec zone

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Slide # 4

HITECZONE

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Slide # 5

HITEC ZONE WITH EDULINE WEB

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Tuesday, July 29, 2014

DJ කරන්න ආසද ... උත්සහ කරමුද ?


කොහොමද යාලුවනේ .. අයි ටික දවසකින් ඔයාලට පොඩි අදහසක් දෙන්න හිතුවා
දැන් නිතරම ලියන්න වෙන්නේ නෑ මොකද මේ පාර සාමාන්‍ය පෙළ විබාගේ අත ලගනේ
කොහොම හරි අදත් පොස්ට් එකක් දානවා ...

නරකද සින්දු DJ කරන්න හිතුවොත් .. නිකන් කම්මැලි කමට වගේ කරලා බලන්න
ඒ වැඩේ නරකමත් නෑ ...
සින්දු DJ කරනවා කිවුවම ඉතින් එක එක මෘදුකාංග තියෙනවා
සමහර ඒවා සුප්පා කොලිටි ..හැබැයි ඉතින් කරන්න අමාරුයි ..

ඔයා DJ කලාවට අලුත් කෙනෙක් නම් .. එක ඉගෙන ගන්න ආසනම් අද මම දෙන මෘදුකාංගය ඔයාට වැදගත්
මේ හරිම පහසුයි ඉගෙන ගන්න අයට DJ කරන්න ...
 මේකේ  නම තමයි VIRTUAL DJ . 
  මම අද දෙන්නේ නිදහස් සංස්කරණයක් ... මේක නිදහස් සංස්කරණයක් වුනාට පහසු කම් තියෙනවා
ඔන්න පල්ලෙහායින්  බා ගන්න මෘදුකාංගය
DOWNLOAD HERE
නිල අඩවියෙන් බා ගන්න පුළුවන් මෙතනින් DOWNLOAD FROM VDJ SITE

මේ බලන්නකෝ තිර සටහන්


හොදයි එහෙනම් උත්සහ කරන්නකෝ 
එහෙනම් මම යනවා ..... 
සුබ පතනවා අලුත් කලාවක් ඉගෙන ගන්න . :)

ලිව්ව මම .. D.SANDARUWAN 
කොමන්ට් එකක් දාල යන්න පුළුවන් නම් .  අපිට ලොකු හයියක් එක 



Wednesday, July 23, 2014

opera mini වලින් සිංහල කියවමු

මේක නම් ටිකක් පරණ ... ගොඩක් අය දන්නා ට්‍රික්ස් එකක්
එත් නොදන්නා අයත් ඉන්න පුළුවන් නිසා මේ ගැන මෙහෙම බ්ලොග් සටහනක් තියන්න හිතුවා ..
ඔපෙරා මිනි අන්තර්ජාල ගවේශකය මගින් සිංහල ලිපි කියවන විදිය ... මේ ක්‍රමය ගොඩක් ම වටිනවා තමන්ගේ android ෆෝන් එක රූට් කරලා සිංහල දාගන්න බය අයටයි .. චයිනිස් පොන් වලින් opera හරහා ඉන්ටෙර්නෙට් එන අයටයි ...

මුලින්ම වෙබ් ඇඩ්රස් ගහන තැන මෙන්න මේ ලින්ක් එක ටයිප් කරන්න  opera:config  කියල

එහෙම ගහල ඒ ලින්ක් එකට ගියාම එනවා පවර් යූසර් සෙටින්ග් (power user setting) කියල මෙනු එකක් 
එකේ තියෙනව use bitmap fonts for complex scripts කියල එකක් .... මේ වගේ 

use bitmap fonts for complex scripts කියන එක ඉදිරියෙන් තියෙන්නේ සාමාන්යෙන් no කියන ඔප්ෂන් එක එක ඔයාල මේ ෆොටෝ එකේ විදියට yes කියන ඔප්ෂන් එක දීල සෙටින්ග් save කරන්න ...   
save කරනවා කියන්නේ ඔය උඩ ෆොටෝ එකේ තියෙන්නේ save කියලා බටන් එකක් එක ඔබන්න.  :) 

දැන් ඉතින් ඔය සිංහල වෙබ් අඩවියකට  ගිහින් බලන්න පොන් එකෙන් ... අපේ අධි තාක්ෂණික කලාපය ටම එන්නකෝ බලන්න පොන් එකෙන්  ඔපෙරා හරහා .... :)   මේ ක්‍රමය ගොඩක් වටිනවා තමන්ගේ android පොන් රූට් කරලා සිංහල දාන්න බැරි අයට ...

ඔයත් අලුත් දෙයක් ඉගන ගත්තනම් comment කරලා යන්න ...

ලිපිය ලියුවේ D.SANDARUWAN . 


Sunday, July 6, 2014

SUPER SPEED WEB BROWSER මෙන්න ගන්න...

ඔපෙරා වෙබ් බ්‍රවුසරය යනු ඔපෙරා මෘදුකාංග සමාගම විසින් නිපදවන ලද වෙබ් බ්‍රවුසරයකි. එය ලොව පුරා මිලියන 200 කට අධික අන්තර්ජාලය භාවිත කරන්නන් අන්තර්ජාල‍යේ සැරිසැරීමට භාවිත කරන වෙබි බ්‍රවිසරයකි.එය අන්තර්ජාලය හා සමිබන්ධ ක්‍රියාවන් වන වෙබි අඩවි වල සැරිසැරීමට, ඊමේල් පනිවුඩ යැවිමට හා ලබාගැනිමට,අන්තර්ජාලයෙන් දත්ත ලබාගැනිමට හා සමාජ සමිබන්ධතා පැවැත්විමට වැදගත් වේ. මෙය පරිඝනක සහ ජංගම දුරකථන සදහා ඔපෙරා මෘදුකාංග සමාගම විසින් නොම්ලේ පිරිනැමෙන මෘදුකාංගයකි. මෙය පරිඝනක වල වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග නොපැමිණියද යුක්රේනය වැනි රටවල බොහොමයකම භාවිතා වන වෙබි බ්‍රවිසරයකි.ජංගම දුරකථන සදහා ඔපෙරා සමාගම විසින් නිපදවා ඇති වඩාත් ජනප්‍රිය මෘදුකාංගය වන්නේ ඔපෙරා මිනි වෙබි බ්‍රවිසරයයි.මෙහි ඇති ගුණාංග වන්නේ ෙවබි පිටුවල විශාලත්වය වෙනස් කිරිම,බාගත කළමණාකරනයක් පැවතිම වැනි දේය.ඔපෙරා වෙබි බ්‍රවිසරය බොහෝ මෙහෙයුමි පද්ධති වල ධාවනය වන අතර මයික්‍රෝසොෆ්ටි වින්ඩෝස් , මැක් , ලිනක්ස් ඒ අතරින් කිහිපයකි.මෙය Maemo , BlackBerry , Symbian , windows Mobile , Android වැනි ජංගම දුරකථන මෙහෙයුම පද්ධති වලද ධාවනය වන අතර එය ජංගම දුරකථනය නිතැතින්ම පැමිණෙන මෘදුකාංගයකි.


දැන් ජනප්‍රිය BROWSER එකක් තමා  ‍OPERA
එක ගැන විස්තරයක් තමා උඩ තියෙන්නෙ ...
මෙි version එක OPERA හා GOOGLE සමාගමි වල එකතුවෙන් කල PRODUCT එකක්
අධි වෙිගවත්
ලස්සන තීමි එහෙමත් තියනවා ....

පහලින්DOWNLOAD කර ගන්න ..

CLICK HERE TO DIRECT DOWNLOAD

CLICK HERE TO DOWNLOAD FROM OPERA.COM

POSTED BY D.SANDARUWAN
COMMENT කරලා යන්න 

Saturday, July 5, 2014

Facebook Comment Photos 500+




යාලුවො photo comment දානවද...
ඔයාට නැද්ද....
එහෙනම් කතා ඕනි නැ... මෙන්න ගන්න

CLICK HERE TO DOWNLOAD

POSTED BY D.SANDARUWAN

අපෙ බ්ලොග් එකට ලයික් කරන්න අමතක කරන්න එපා හොදෙ,,....

Friday, July 4, 2014

IDM සදාකාලිකවම....

අද දෙන්නම් නියමම idm සොෆ්ට්වෙයාර් එක සුපිරිම patch එකත් එක්කම...මෙකෙන් patch කලා කියන්නෙ ආයි idm devolopers ලට අහුවෙන්නෙ නැ....



ඔන්න පහලින් ගිහින් IDM +PATCH FILE එක DOWNLOAD කරගන්නකො මුලින්ම...
CLICK HERE TO DOWNLOAD

පස්සෙ සාමන්ය විදිහට IDM ඉන්ස්ටොල් කරලා IDM එක EXIT කරන්න... එ කිවුවෙ PATCH කරන කොට IDM රන් වෙන්න බැ ... රන් උනොත් වැඩෙ කොට උඩ ...

පස්සෙ patch පයිල් එක ඔපන් කරල patch කියන එක ක්ලික් කරන්න...


පස්සෙ එන මෙනු එකෙන් මෙ option එක ක්ලික් කරන්න...



පස්සෙ ඔක select කරලා.. auto reg කියන button එක ඔබන්න...

හරි දැන් වැඩෙ ගොඩ තම... එහෙනම් ට්‍ර්ය් කරන්න .,,,, good luck
කොමන්ට් එකක් දාලා යන්න හොදෙ...........

posted by D. SANDARUWAN

Tuesday, July 1, 2014

හදමුද දුන්නක්... හරස් දුන්නක් හොදෙ.අර ව්ලියම් ටෙල්ගෙ වගෙ....


ව්ලියම් ටෙල්ගෙ වගෙ හරස් දුන්නක් හදන විදිහ කියන්නම්.....
 මෙක ටෙක්නිකල් පොස්ට් එකක් නෙවෙයි ..
ඉතින් මොකද නෙද අලුත් දෙයක් නෙ,,..
සමහරු දන්නවත් ඇති නෙද..
කමක් නැ දන්නෙ නැති අය බලන්න...
මෙක විනොදයට විතරයි හොදෙ ..කාවවත් ඉලක්ක කරන්න නම් එපා...


මම කියනවාට වඩා මෙ විඩියො එක බලලා වැඩෙ කර ගන්නකො.... try එකක් දෙන්න ගුඩ් ලක්.....

                                               විඩියොව අන්තර් ජාලය ඇසුරිනි


හොද නම් ලයික් කරලා...කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා... 
පොස්ට් එක ලියුවෙ dulan sandaruwan (මම) :)

Thursday, June 26, 2014

IGI II සුපිරි ගෙම් එක ආයි ගහමුද?



IGI 2 කියන්නෙ සිරා GAME  එකක් නෙ,,,



ගහපු අය නොගහපු අය ආයි මෙක ගහමුද ... DIRECT බා ගන්න තියෙන්නෙ TORRENT නෙවෙයි හොදෙ..
කෙලින්ම බා ගන්න පුලුවන්

මෙතනින් ගිහින් ගන්න

මෙතනින් ගිහින් ගන්න CLICK කලාට පස්සේ එන වෙබ් පිටුවේ "Create Download Link" ක්ලික් කරන්න. පස්සෙ "Click here to start your download"
ක්ලික් කරන්න. ඉන්පසු Dirrect Link එක Automatically Start වෙයි

ලිවුවෙ Dulan sandaruwan.

ලෝකෙන්ම හැංගිලා ලෝකෙට විවෘත වෙමු...

අපේ අනන්‍යතාවය හන්ගගෙන අන්තර්ජාලයට එකතු වෙන්න පුළුවන් නම් එක ලොකු දෙයක් 

 සොෆ්ට්වෙයා නැතුව කෙලින්ම Web Browser එකේ ඉදන්ම අපේ අනන්‍යතාවය හන්ගගෙන අන්තර්ජාලයට එකතු වෙන්න පුළුවන් සුපිරි බ්‍රොවුසර් එකක් තමා ToR Browser කියන්නේ

ටෝර් බ්‍රොවුසර් එක FIREFOX කොපියක් කියලා ගොඩක් අයට හිතුනත් මේක FIREFOX ට වඩා කාර්යක්ෂමව වැඩ කරනවා


එහෙනම් පහලින් බා ගන්න..........




ලිවුවෙ Dulan sandaruwan

comment කරලා යන්න...

ඇන්ඩ්‍රොයිඩි එක රවුටරයක් කරමු...



අද කියන්නෙ කාෙහොමද ඔයාගෙ ස්මාර්ට්පොන් එක wi-fi රවුටර් එකක් කරන්නෙ කියලා

ඔයාගෙ phone එකෙ මෙන්න මෙතන්ට යන්න
From the Home Screen, select the Settings menu. It should look something like this. Tap More...


Select Wireless & Networks > Tap on  More… and then Tap on Tethering & portable hotspot.



Tick the box next to Portable Wi-Fi hotspot.

ඔන්න සරලව්ම කියා දුන්නා....
දැන් ඔයාට පුලුවන් phone එක රවුටරයක් විදිහට පාව්ච්චි කරන්න.......

ලිවුවෙ Dulan sandaruwan.
comment කරලා යන්න හොදද.............

Sunday, June 8, 2014

පරිගණක වෛරස ගැන දැනගන්න .....


පරිගණක වෛරසයක් යනු තමාටම පිටපත් වී පරිශීලකයාගේ අවසර හෝ අනු දැනුම නොමැතිව පරිගණකයක් ආසාදනය කළ හැකි පරිගණක ක්‍රමලේඛයකි.
වෛරස යන පදය බහුලව නමුත් වැරදියට , විවිධ වර්ගවල විනාශකාරී මෘදුකාංග හා ඇඩ්වෙයා (adware) ක්‍රමලේඛ හැඳින්වීමට යොදාගනු ලැබේ. විපරිත වෛරස (metamorphic virus) වල සිදුවන්නාක් මෙන් මුල් වෛරසය පිටපත් නවීකරණය සිදු කිරීම හෝ පිටපත් ඒවාට නවීකරණය කරගැනීම සිදුවිය හැකිය. වෛරසයක් ව්‍යාප්ත විය හැක්කේ එහි සත්කාරය අසාදනය නොවූ පරිගණකයකට ගෙන ගිය විටය. උදාහරණ ලෙස පරිශීලකයා ජාලයක් හෝ අන්තර්ජාලය තුළින් යැවීම , සුනම්‍ය තැටි , CD හෝ USB ධාවන වැනි තැනින් තැනට ගෙන යා හැකි මාධ්‍ය මගින් රැගෙනයාම දැක්විය හැකිය. තවද ජාලගත ගොණු පද්ධති හෝ වෙනත් පරිගණක මගින් ප්‍රවේශ විය හැකි ගොණු පද්ධතිවල ගොණු අසාදනය වීම මගින් ද වෛරස පැතිරිය හැකිය. වෛරස සමහර විට පරිගණක වර්මිස් හා ට්‍රෝජන් හෝර්ස් (Trojan horses) සමග පැටලේ. පරිගණක වර්ම්ස්වලට සත්කාරකයක උදව්වට නොමැතිව වෙනත් පරිගණකවලට පැතිරිය හැකි අතර ට්‍රෝජන් හෝර්ස් යනු හානිදායක ‍නොවන ලෙස පෙනෙන ගොණුවකි. වර්ම්ස් හා ට්‍රෝජන , පරිගණක පද්ධතිවල සත්කාරක දත්තවලට ප්‍රායෝගික කාර්ය ඵලයට හෝ ජාලකරණයට හානිදායක විය හැකිය. සාමාන්‍යයෙන් වර්ම් ඇත්ත වශයෙන්ම පද්ධතියේ මෘදුකාංගවලට හෝ දෘඩාංගවලට හානි නොකරයි. ඒ අතර ක්‍රියාත්මක වූ විට ට්‍රෝජන් මගින් ඕනෑම ආකාරයේ හානියක් සිදුවිය හැක. ක්‍රමලේඛය ක්‍රියාත්මක නොවන විට සමහරක් ඒවා දැකිය නොහැකි වේ. නමුත් ආසාදිත කේතය ක්‍රියාත්මක වූ විගස වෛරසය ද ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරසය ද ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරස සොයා ගැනීම අපහසු වන අතර ඔවුනට ස්පයිවෙයා (spyware) ක්‍රමලේඛ හා රෙජිස්ටර සකසූ භාවිතා කිරීමට සිදුවේ.

වෛරස් වර්ග



Boot Sector Viruses

දෘඩ තැටියේ හෝ වෙනත් දත්ත ගබඩා කිරීමේ මාධ්‍යයක ආරම්භක කොටස් වල පැතිරෙන වෛරස


Companion Viruses

Ms Dos (PC Dos) වලදි වැඩසටනක් ආරම්භ කරනු‍යේ එම වැඩසටනේ නම කෙලින්ම තිරය මත සටහන් කිරීමෙනි. උදා- run.exe එක ධාවනය කිරීමට run කියා හෝ run.exe ලෙස ටයිප් කල යුතුය.

පරිශීලකයා බොහෝ විට පළමු ක්‍රමය අනුගමනය කරයි. නමුත් පරිගණකයේ run.com නමි file එකත් තිබුනොත් වැඩ කරන්නේ run.com වැඩසටහනයි. (ඔබ dos මත වැඩ වැඩටහනක නමක් දිගුවක්(extension) නොමැතිව ධාවනය කරන වි‍ට පළමුව dos මගින් .bat ආකාරයේ වැඩටහනක් ඇත්දැයි සොයයි. පසුව .com හා ඉන් පසුව .exe ආකාරයේ වැඩටහනක් අත්දැයි සොයයි. ඉන් හමුවන පළමු වැඩසටහන ධාවනය කරයි). මෙම ගුණාංගය ප්‍රයෝජනයට ගෙන මෙම වර්ගයේ වෛරස නිර්මාණය කර ඇත. වෛරසය මගින් දැනට පරිගණකයේ ඇති .exe ආකාරයේ ‍ගොනු සඳහා .com ආකාරයේ ‍ගොනු සාදයි. ඒවා තුළ වෛරස තැන්පත් කරයි. ඒ නිසා පළමුව වෛරසය ධාවනය වී පසු‍ව වෛරසය .exe ගොනුව ධාවනය කරවයි. මේ ආකාරයට පැතිරීම සිදුකරයි.
Email Viruses
විද්‍යුත් තැපෑල මාර්ග‍යෙන් පැතිරෙන් වෛරස. සාමාන්‍යයෙන් මෙම වෛරස ස්වයංක්‍රීයව ලිපින එකතු‍වේ (address book) ඇති අනෙකුත් විද්‍යුත් තැපැල් ලිපිනයන්ටද වෛරස‍ය තැපැල් කර යවමින් පැතිරෙයි.


Logic Bombs and Time Bombs

පරිගණකයේ කිසියම් ක්‍රියාවක් හා අනුබද්දව ප්‍රතිචාර දක්වයි.(උදා - ගොනු මකා දැමීමේදී, මුද්‍රිත පිටපත් ලබා ගැනීමේදී) මෙම වෛරස නියමත කාලයකට අනුව ප්‍රතිචාර දක්වයි නම් එයට Time bomb කියා කියයි


Trojan Horses

පිටතින් වෙන වැඩ සටහනක් මෙන් පෙනීසිට, පරිගනකයට අනවසර පුදිගලයන්ට ඇතුලු වීමට සැලැස්වීම, පරිගනකයේ ඇති දත්ත පිටස්තරයන්ට ලබාදීම.


Worms

පරිගණක ජාල හරහා පරිශීලකයාට කිසිදු දැනුම් දීමකින් තොරව පැතිරොන වෛරස වර්ගයක්. බොහෝවිට ඉලක්ක පරිගණකියේ දත්ත විනාෂ කිරීම හෝ දූෂිත කිරීම සිදු කරයි

ලිවිවෙි Dulan Sandaruwan

ඇන්ඩ්‍රොයිඩි apps දැන් ඔයාගේ පරිඝණකයට..........


හරි මම කියන්නෙ ඇන්ඩ්‍රොයිඩි apps දැන් ඔයාගේ පරිඝණකයට දාන්නෙ කොහොමද කියලා
බලමු....

මෙිකෙදි වෙන්නෙ windows පද්ධතියට android සදහා සහය දෙන bluestacks app player එක ඔයාලා දා ගැනිම 

bluestacks offline installer එක මෙතනින් බා ගන්න ...

   


පස්සෙ ඔීක install කරගන්න ...
වැඩෙි කරලා බලන්න ....

හිතෙන දේ කියලා යන්න....


එක ලිවිවෙි  D.Sandaruwan

Monday, May 19, 2014

PC එකේ තිර සටහන් ගමු ...


හරි ... ඔන්න  ඉස්කෝලෙ වැඩයි ....  වැඩ ගොඩයි  මෙි දින වල
හරි යාලුවනේ අද කියනනෙ screenshots  ගන්න විදිහ
මෙිවා අපිට ගොඩක් ඔීනි වෙනවා අපි කාගෙන් හරි යමක්  අහගන්න ඔිනි උනාම



මෙි එකෙන් තිර සටහන් ගන්න වගේම ඒවා edit කරන්නත් පුලුවන්
Click HERE TO DOWNLOAD

 COMMENT එකක් දාන්න

POSTED BY D.SANDARUWAN



Friday, May 16, 2014

ඇන්ඩ්‍රොයිඩි ගැන නොදත් දේ......

ANDROID OS





ඇන්ඩි රැබින්ල,රිච් මයිනර්,ක්රිස් වයිට් එක්ක නික්සියර්ස් හනර දෙනා එකතු වෙලා2001දී තමයි මුලින්ම …ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය.හදන්න පටන් ගත්තෙ


2005 දී ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම මිලදී ගන්නා ලදී. ලිනක්ස් කර්නලයෙහි සංස්කරණය කරන ලද අනුවාදයක් වන ඇන්ඩ්‍රොයිඩ්, විවෘත හා නිදහස් මෙහෙයුම් පද්ධතියක් ලෙස බෙදා හරිනු ලබයි. ඇන්ඩ්‍රොයිඩ් සතුව දුරකථනවල ක්‍රියාකාරිත්වය වැඩි කරන යෙදවුම් මෘදුකාංග ("apps") ක්‍රමලේඛනය කරන මෘදුකාංග සංවර්ධකයන්ගෙන් සැදුම් ලත් අති විශාල සමූහයක් සිටී. දැනටමත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන යෙදවුම් මෘදුකාංග 250,000 කටත් අධික ප්‍රමාණයක් ලබාගත හැක.



සංස්කරණ ඉතිහාසය




  • 1.5 (කප් කේක්) - ජංගම දුරකථන සදහා
  • 1.6 (ඩෝනට්) - ජංගම දුරකථන සදහා
  • 2.0 (ඉක්ලෙයා) - ජංගම දුරකථන සදහා
  • 2.1 (ඉක්ලෙයා)- ජංගම දුරකථන සදහා
  • 2.2 (ෆ්‍රොයෝ )- ජංගම දුරකථන සදහා
  • 2.3 (ජීන්ජර්බ්‍රේඩ්)- ජංගම දුරකථන සදහා
  • 3.0 (හනිකොම්බ්)- ටැබ්ලට් පරිගණක සදහා
  • 3.1 (හනිකොම්බ්)'- ටැබ්ලට් පරිගණක සදහා
  • 3.2 (හනිකොම්බ්)'- ටැබ්ලට් පරිගණක සදහා
  • 4.0 (අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  • 4.1/4.2/4.3 (ජෙලි බීන්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා



  • 4.4 (කිට්කැට්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා






  • ගූගල් ප්ලේ

    ගූගල් ප්ලේ යනු ගූගල් සමාගම මගින් පවත්වාගෙන යනු ලබන ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා මෘදුකාංග, ක්‍රීඩා, ගීත, ඊ-පොත්, චිත්‍රපට ආදිය නොමිලේ හා මුදල් ලබාදී ගත හැකි වෙබ් සේවයකි. ලෝකය පුරා සිටින ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග නිර්මාපකයින් මෙම "වෙළදපොල" තුලින් තම මෘදුකාංග නිශ්පාදන ගැනුම් කරුවන් ( ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන් ) වෙත මුදලට හා නොමිලයේ ලබා දේ. සියලුම ඇන්ඩ්‍රොයිඩ් උපකරණයකම පාහේ "මාර්කට්" යනුවෙන් තිබූ සේවයයි 2012 වසරේ මුල් කාර්තුවේ සිට "ගූගල් ප්ලේ" ලෙසට වෙනස් කර ඇත්තේ. සාමාන්‍යයෙන් ගූගල් අනුමත ඇන්ඩ්‍රොයිඩ් දුරකථන "මාර්කට්" සිට "ගූගල් ප්ලේ" වෙතට ස්වයංක්‍රීයව මාරුවනු ලැබේ. එසේ නොමැති දුරකථන තමන් විසින් වෙනම එය වෙතට යාවත්කාලීන කරගත යුතුය.
    post by D.SANDARUWAN


    Sunday, May 4, 2014

    CALLඑකක් එනකොට PHONEBOOK එකේ SAVE කරලා තියන නම කියනවනමි මරු නේද .....


    Cover art

    හරිම සරලයී  .... වැඩිය කියවන්න ඔිනි නැනේ.....
     ඔයාගෙ android phone එකට google play store එකෙන් මෙි app එක download කරන්න ... එචිචරයි 

    DOWNLOAD LINK

    Caller Name Talker - screenshot thumbnail  Caller Name Talker - screenshot thumbnail Caller Name Talker - screenshot thumbnail

    POST BY D.SANDARUWAN

    ෂර්ලොක් හෝමිස් ගෙ කතා දන්න සිංහලෙන් ... වෙනස් විදිහට ,,,,,,,

    Sherlock Holmes
    ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes ) යනු එඩිම්බරෝ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලත් වෛද්‍යවරයෙක් සහ ලේඛකයෙක් වන සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද ප්‍රභන්ධ චරිතයකි. ඔහු සිය තීක්ෂණ තාර්කික හැකියාව, ඕනෑම අකාරයකට වෙස්වලාගනීමට ඇති හැකියාව සහ ඔහු සතු වෝහාරික විද්‍යා දැනුම භාවිතයෙන් දුෂ්කර ගැටළු විසදීම පිළිබද ප්‍රසිද්ධියක් උසුලන, ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වෙන “උපදේශක රහස් පරීක්ෂකයෙකි

    1887 ප්‍රකාශනයක මුලවරට දකින්නට ලැබුන හෝම්ස්, ඉන්පසු නවකතා හතරක් සහ කෙටිකථා 56ක් තුල දිගහැරෙයි

    පහතින් ඇති ගොනුව බාගත කිරීමෙන් ඉන් කතා 9 කියවන්න ඔයාට පුලුවන්.... 

    DOWNLOAD HERE

    POST BY D.SANDARUWAN





    Thursday, May 1, 2014

    INTERNET යන්න ඩොන්ගල් ඔින් නෑ .....

    අද මම කියන්නෙ dongle නැතුව android phone එක හරහා pc එකෙන්  internet යන විදිහ android tethering2 USB Tethering Android on Windows XP
    1 . ඔයාගෙ android phone එක data cable  එක හරහා pc එකට connect කරන්න

    2 . ඔයාගේ phone එකේ  settings-wireless&network -tethering & portable hotspot ගියාම මෙික තියනවා

    USB Tethering /Tether - screenshot thumbnail

    3 . ඔීෙකෙ usb tethering  කිියන එකට හරිය දාන්න ...  දැන් වැඩෙි  හරි ....  දැන් ගිහින්ම බලන්න

    POST BY D.SANDARUWAN

    ඇන්ඩ්‍රොයිඩ් වල රහස් CODE

     මේවා ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක/සංස්කරණයක වැඩ කල යුතුයි. ඇතැම් සේවාදායකයන්ගේ සංස්කරණ වල වැඩ නොකරනු ඇත.

    For Restore Factory Settings ( පරිස්සමින්  අත්හදා බලන්න   නැත්තම් අත්හද බැලීමෙන් වලකින්න...  ) 

    {හානි සදහා  වගකියනු නොලැබෙි......}


    • *#*#7780#*#*
    •  *#*#34971539#*#*

     මෘදුකාංග විස්තර ලබාගැනීම සඳහා
    •  *#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate
    •  *#*#1234#*#* - PDA and Phone
    •  *#*#1111#*#* - FTA SW Version 
    •  *#*#2222#*#* - FTA HW Version
    •  *#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number

     දුරකථනයේ තත්වය පරික්ශා කිරීමට

    •  *#*#0283#*#* - Packet Loopback
    •  *#*#0*#*#* - LCD test
    •  *#*#0673#*#* OR *#*#0289#*#* - Melody test
    •  *#*#0842#*#* - Device test (Vibration test and Back Light test) 
    •  *#*#2663#*#* - Touch screen version
    •  *#*#2664#*#* - Touch screen test 
    •  *#*#0588#*#* - Proximity sensor test
    •  *#*#3264#*#* - RAM version

    {හානි සදහා  වගකියනු නොලැබෙි......}

    post by d.sandaruwan

    Wednesday, April 30, 2014

    ලේසියෙන්ම සල්ලි හොයමු ........

    මම අද කියන්නෙ PTCනැතු ව සල්ලි හොයන විදිහ  ....

                    

    මෙි ලින්ක් එකෙන් register වෙන්න  මෙතනින් register වෙන්න

     register වෙද්දි ඇත්ත විස්තර දෙන්න

    පස්සෙ ඔයාට internet එකෙන් ලැබෙන වැදගත් link මෙ සයිටි හරහා කෙටි කරලා එ් link  facebook එකේ members ගොඩක් ඉන්න groups & page  වල post  කරන්න
    කටිටිය ඒ ලින්ක් වලට යන තරමට ඔයාට money....................

    ඔයාට සල්ලි ez cash / m cash වලින් ගතහැකි .............

    GOOD LUCK.............

    POST BY D.SANDARUWAN



    Wednesday, April 16, 2014

    අඩු රැමි ප්‍රොසෙසර් තියන මැෂින් වලට speed web cam එකක්




    මෙික free දෙන  softවෙයාර්   එකක්
    නියමයි  අෑ
    වැඩි කතා නැතුව බා ගමු එහෙනමි

    DOWNLOAD FUL FREE ... MANY CAM

    POST BY D SADARUWAN

    Tuesday, April 15, 2014

    power iso with key.....


    කවුරුත් දන්නවනෙ මෙිකෙන් මොකද කරන්නෙ කියලා
    එහෙනමි DOWNLOAD කර   ගන්නකො

    DOWNLOAD POWER ISO ....SOFTWARE

    DOWNLOAD KEY GEN

    POST BY D SANDARU

    AV VOICE යාලුවාගෙ කටහඩ වෙනස් කරමු.........


    මේකෙන් පුලුවන් කට හඩ වෙනස් කරන්න සවුන්ඩ් ඇඩ් කරන්න.වීඩියෝ වලට සවුන්ඩ් ඇඩ් කරන්න. මේකේ කKey එකත් තියන නිසා බය වෙන්න දෙයක් නෑ.ඔයලත් මේක ඉන්ස්ටල් කරලා Key එක දීලා Active කර ගන්න.එහෙනම් ඉතින් ඔයාලත් මේක අරගෙනම බලන්නකො කොහොමද කියලා ඔයාලගේ අදහසක් දාලා යන්න අමතක කරන්න එපා 

    DIRECT DOWNLOAD CLICK HERE

    Monday, April 14, 2014

    සූර්ය ග්‍රහණය



    සූර්ය ග්‍රහණයක් ඇති වනුයේ සුර්යයාගේ කොටසක් හෝ සම්පූර්ණ සුර්යයාම වැසී යන පරිද්දෙන් සූර්යා සහ පෘථිවිය අතරින් සඳ ගමන් කිරීම හේතුවෙනි. මෙය සිදු විය හැක්කේ නව සඳ පවතින දිනෙක පමණි. එවන් දිනක පෘථිවියේ සිට බලන කළ සූර්යයා සහ චන්ද්‍රයා එක එල්ලේ පිහිටයි. වසරකට සූර්ය ග්‍රහණ 4 ක් පමණ සිදු වන නමුත් සඳෙහි සෙවනැල්ලට ඇතුළත් වන කුඩා ප්‍රදේශයක් තුළ පමණක් සම්පූර්ණ සූර්යග්‍රහණයක් දැක ගත හැකි වන හෙයින් ඕනෑම ප්‍රදේශයක් සඳහා පූර්ණ සූර්ය ග්‍රහණ ඉතා දුලබ අවස්ථාවන් වේ.
    පූර්ණ සුර්යග්‍රහණයක් ඉතා විශේෂ ස්වභාවික සංසිද්ධියක් වන අතර බොහෝ දෙනා එවැන්නක් දැක බලා ගැනීම සඳහා ඉතා ඈත ප්‍රදේශවලට පවා ගමන් කරති. 1999 වසරේ දී යුරෝපයට දර්ශනය වූ පූර්ණ සූර්ය ග්‍රහණය මේ සම්බන්ධයෙන් මහජනතාව තුළ පැවති අවධානය ඉහළ නැංවීමට සමත් විය. මේ බව 2005 වසරේ හට ගත් අර්ධ සූර්ය ග්‍රහණය සහ 2006 වසරේ හටගත් පූර්ණ සූර්ය ග්‍රහණය නැරඹීම සඳහාම ගමන් කළ පුද්ගලයන් සංඛ්‍යාව අනුව පැහැදිලි වේ. මීළඟ සූර්ය ග්‍රහණය 2008 වසරේ අගෝස්තු 1 වැනි දින දැකගත හැකි වූ අතර එය පූර්ණ සූර්යග්‍රහණයකි.
    අතීත සංස්කෘතීන් තුළ සහ ඇතැම් වර්තමාන සංස්කෘතීන් තුළ සූර්ය ග්‍රහණ සඳහා ආශ්චර්යමත් හේතූන් බලපාන බවට මතයක් විය. පූර්ණ සූර්යග්‍රහණයක් එවැන්නක තාරකා විද්‍යාත්මක පැහැදලි කිරීම පිළිබඳ නොදත් පුද්ගලයෙකුට බිය ජනක අත්දැකීමක් විය හැකිය. හදිසියේම දහවල් කාලයේ විනාඩි කිහිපයක් තුළ සූර්යයා අතුරුදන්ව ආකාශය අඳුරු පැහැ ගැනීම ඊට හේතුවයි.

    ඒරියා 51

    අමෙරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ ඇති හමුදාමය ප්‍රදේශයක්. මෙම ප්‍රදේශය කුමණ අරමුණක් වෙනුවෙන් යොදාගන්නේදැයි නිල වශයෙන් හෙලිදරවුකර නැත. ලාස් වේගස් නගරයට කි.මී. 130ක් පමණ වයඹ දෙසින් පිහිටා ඇත.

    ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් පදේශයේ සිට සැතපුම්  90ක් උතුරට වන්නට පිහිටි වියළි ගෲම් නදි තීරයේ වර්ග සැතපුම් 60ක් පමණ ප්‍රමානයක් යුධ හමුඳා විශේෂ අධීක්ෂණයක් යටතේ පවතී මෙය 51වන ප්‍රඳේශයයි .මෙම හමුදාමය ප්‍රදේශය කුමණ කාර්යයක් සඳහා යොදාගන්නේදැයි ඇ.එ.ජ. ෆෙඩරල් ආණ්ඩුව හෝ නෙවාඩා ආණ්ඩුව හෙලිකර නැති නමුත් මෙම ප්‍රදේශය ගුවන්යානා සහ ප්‍රහාරක අවි පර්යේෂණ සඳහා යොදාගන්නා බවට සාක්‍ෂි ඇත. මෙම ප්‍රදේශය ඇ.එ.ජ. ෆෙඩරල් ආණ්ඩුව සහ පිටසක්වල ජිවීන් අතර සඹඳතා පවත්වන භූමි භාගයක් බවට ජනප්‍රිය මිත්‍යා මතයක් ඇත.