කොහොමද යාලුවනේ .. අයි ටික දවසකින් ඔයාලට පොඩි අදහසක් දෙන්න හිතුවා
දැන් නිතරම ලියන්න වෙන්නේ නෑ මොකද මේ පාර සාමාන්‍ය පෙළ විබාගේ අත ලගනේ
කොහොම හරි අදත් පොස්ට් එකක් දානවා ...
නරකද සින්දු DJ කරන්න හිතුවොත් .. නිකන් කම්මැලි කමට වගේ කරලා බලන්න
ඒ වැඩේ නරකමත් නෑ ...
සින්දු DJ කරනවා කිවුවම ඉතින් එක එක මෘදුකාංග තියෙනවා
සමහර ඒවා සුප්පා කොලිටි ..හැබැයි ඉතින් කරන්න අමාරුයි ..
ඔයා DJ කලාවට අලුත් කෙනෙක් නම් .. එක ඉගෙන ගන්න ආසනම් අද මම දෙන මෘදුකාංගය ඔයාට වැදගත්
මේ හරිම පහසුයි ඉගෙන ගන්න අයට DJ කරන්න ...
මේකේ නම තමයි VIRTUAL DJ .
මම අද දෙන්නේ නිදහස් සංස්කරණයක් ... මේක නිදහස් සංස්කරණයක් වුනාට පහසු කම් තියෙනවා
ඔන්න පල්ලෙහායින් බා ගන්න මෘදුකාංගය
DOWNLOAD HERE
නිල අඩවියෙන් බා ගන්න පුළුවන් මෙතනින් DOWNLOAD FROM VDJ SITE
මේ බලන්නකෝ තිර සටහන්
හොදයි එහෙනම් උත්සහ කරන්නකෝ
එහෙනම් මම යනවා .....
සුබ පතනවා අලුත් කලාවක් ඉගෙන ගන්න . :)
ලිව්ව මම .. D.SANDARUWAN
කොමන්ට් එකක් දාල යන්න පුළුවන් නම් . අපිට ලොකු හයියක් එක







