ඔපෙරා වෙබ් බ්‍රවුසරය යනු ඔපෙරා මෘදුකාංග සමාගම විසින් නිපදවන ලද වෙබ් බ්‍රවුසරයකි. එය ලොව පුරා මිලියන 200 කට අධික අන්තර්ජාලය භාවිත කරන්නන් අන්තර්ජාලයේ සැරිසැරීමට භාවිත කරන වෙබි බ්‍රවිසරයකි.එය අන්තර්ජාලය හා සමිබන්ධ ක්‍රියාවන් වන වෙබි අඩවි වල සැරිසැරීමට, ඊමේල් පනිවුඩ යැවිමට හා ලබාගැනිමට,අන්තර්ජාලයෙන් දත්ත ලබාගැනිමට හා සමාජ සමිබන්ධතා පැවැත්විමට වැදගත් වේ. මෙය පරිඝනක සහ ජංගම දුරකථන සදහා ඔපෙරා මෘදුකාංග සමාගම විසින් නොම්ලේ පිරිනැමෙන මෘදුකාංගයකි. මෙය පරිඝනක වල වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග නොපැමිණියද යුක්රේනය වැනි රටවල බොහොමයකම භාවිතා වන වෙබි බ්‍රවිසරයකි.ජංගම දුරකථන සදහා ඔපෙරා සමාගම විසින් නිපදවා ඇති වඩාත් ජනප්‍රිය මෘදුකාංගය වන්නේ ඔපෙරා මිනි වෙබි බ්‍රවිසරයයි.මෙහි ඇති ගුණාංග වන්නේ ෙවබි පිටුවල විශාලත්වය වෙනස් කිරිම,බාගත කළමණාකරනයක් පැවතිම වැනි දේය.ඔපෙරා වෙබි බ්‍රවිසරය බොහෝ මෙහෙයුමි පද්ධති වල ධාවනය වන අතර මයික්‍රෝසොෆ්ටි වින්ඩෝස් , මැක් , ලිනක්ස් ඒ අතරින් කිහිපයකි.මෙය Maemo , BlackBerry , Symbian , windows Mobile , Android වැනි ජංගම දුරකථන මෙහෙයුම පද්ධති වලද ධාවනය වන අතර එය ජංගම දුරකථනය නිතැතින්ම පැමිණෙන මෘදුකාංගයකි.
එක ගැන විස්තරයක් තමා උඩ තියෙන්නෙ ...
මෙි version එක OPERA හා GOOGLE සමාගමි වල එකතුවෙන් කල PRODUCT එකක්
අධි වෙිගවත්
ලස්සන තීමි එහෙමත් තියනවා ....
පහලින්DOWNLOAD කර ගන්න ..
CLICK HERE TO DIRECT DOWNLOAD
CLICK HERE TO DOWNLOAD FROM OPERA.COM
POSTED BY D.SANDARUWAN
COMMENT කරලා යන්න

0 comments:
Post a Comment