1GB MEMORY CARD TO 2GB

change windows logon background

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතටම! Read more

HIDING DATA COPY

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

hitec zone

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Slide # 4

HITECZONE

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Slide # 5

HITEC ZONE WITH EDULINE WEB

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Tuesday, July 29, 2014

DJ කරන්න ආසද ... උත්සහ කරමුද ?


කොහොමද යාලුවනේ .. අයි ටික දවසකින් ඔයාලට පොඩි අදහසක් දෙන්න හිතුවා
දැන් නිතරම ලියන්න වෙන්නේ නෑ මොකද මේ පාර සාමාන්‍ය පෙළ විබාගේ අත ලගනේ
කොහොම හරි අදත් පොස්ට් එකක් දානවා ...

නරකද සින්දු DJ කරන්න හිතුවොත් .. නිකන් කම්මැලි කමට වගේ කරලා බලන්න
ඒ වැඩේ නරකමත් නෑ ...
සින්දු DJ කරනවා කිවුවම ඉතින් එක එක මෘදුකාංග තියෙනවා
සමහර ඒවා සුප්පා කොලිටි ..හැබැයි ඉතින් කරන්න අමාරුයි ..

ඔයා DJ කලාවට අලුත් කෙනෙක් නම් .. එක ඉගෙන ගන්න ආසනම් අද මම දෙන මෘදුකාංගය ඔයාට වැදගත්
මේ හරිම පහසුයි ඉගෙන ගන්න අයට DJ කරන්න ...
 මේකේ  නම තමයි VIRTUAL DJ . 
  මම අද දෙන්නේ නිදහස් සංස්කරණයක් ... මේක නිදහස් සංස්කරණයක් වුනාට පහසු කම් තියෙනවා
ඔන්න පල්ලෙහායින්  බා ගන්න මෘදුකාංගය
DOWNLOAD HERE
නිල අඩවියෙන් බා ගන්න පුළුවන් මෙතනින් DOWNLOAD FROM VDJ SITE

මේ බලන්නකෝ තිර සටහන්


හොදයි එහෙනම් උත්සහ කරන්නකෝ 
එහෙනම් මම යනවා ..... 
සුබ පතනවා අලුත් කලාවක් ඉගෙන ගන්න . :)

ලිව්ව මම .. D.SANDARUWAN 
කොමන්ට් එකක් දාල යන්න පුළුවන් නම් .  අපිට ලොකු හයියක් එක 



Wednesday, July 23, 2014

opera mini වලින් සිංහල කියවමු

මේක නම් ටිකක් පරණ ... ගොඩක් අය දන්නා ට්‍රික්ස් එකක්
එත් නොදන්නා අයත් ඉන්න පුළුවන් නිසා මේ ගැන මෙහෙම බ්ලොග් සටහනක් තියන්න හිතුවා ..
ඔපෙරා මිනි අන්තර්ජාල ගවේශකය මගින් සිංහල ලිපි කියවන විදිය ... මේ ක්‍රමය ගොඩක් ම වටිනවා තමන්ගේ android ෆෝන් එක රූට් කරලා සිංහල දාගන්න බය අයටයි .. චයිනිස් පොන් වලින් opera හරහා ඉන්ටෙර්නෙට් එන අයටයි ...

මුලින්ම වෙබ් ඇඩ්රස් ගහන තැන මෙන්න මේ ලින්ක් එක ටයිප් කරන්න  opera:config  කියල

එහෙම ගහල ඒ ලින්ක් එකට ගියාම එනවා පවර් යූසර් සෙටින්ග් (power user setting) කියල මෙනු එකක් 
එකේ තියෙනව use bitmap fonts for complex scripts කියල එකක් .... මේ වගේ 

use bitmap fonts for complex scripts කියන එක ඉදිරියෙන් තියෙන්නේ සාමාන්යෙන් no කියන ඔප්ෂන් එක එක ඔයාල මේ ෆොටෝ එකේ විදියට yes කියන ඔප්ෂන් එක දීල සෙටින්ග් save කරන්න ...   
save කරනවා කියන්නේ ඔය උඩ ෆොටෝ එකේ තියෙන්නේ save කියලා බටන් එකක් එක ඔබන්න.  :) 

දැන් ඉතින් ඔය සිංහල වෙබ් අඩවියකට  ගිහින් බලන්න පොන් එකෙන් ... අපේ අධි තාක්ෂණික කලාපය ටම එන්නකෝ බලන්න පොන් එකෙන්  ඔපෙරා හරහා .... :)   මේ ක්‍රමය ගොඩක් වටිනවා තමන්ගේ android පොන් රූට් කරලා සිංහල දාන්න බැරි අයට ...

ඔයත් අලුත් දෙයක් ඉගන ගත්තනම් comment කරලා යන්න ...

ලිපිය ලියුවේ D.SANDARUWAN . 


Sunday, July 6, 2014

SUPER SPEED WEB BROWSER මෙන්න ගන්න...

ඔපෙරා වෙබ් බ්‍රවුසරය යනු ඔපෙරා මෘදුකාංග සමාගම විසින් නිපදවන ලද වෙබ් බ්‍රවුසරයකි. එය ලොව පුරා මිලියන 200 කට අධික අන්තර්ජාලය භාවිත කරන්නන් අන්තර්ජාල‍යේ සැරිසැරීමට භාවිත කරන වෙබි බ්‍රවිසරයකි.එය අන්තර්ජාලය හා සමිබන්ධ ක්‍රියාවන් වන වෙබි අඩවි වල සැරිසැරීමට, ඊමේල් පනිවුඩ යැවිමට හා ලබාගැනිමට,අන්තර්ජාලයෙන් දත්ත ලබාගැනිමට හා සමාජ සමිබන්ධතා පැවැත්විමට වැදගත් වේ. මෙය පරිඝනක සහ ජංගම දුරකථන සදහා ඔපෙරා මෘදුකාංග සමාගම විසින් නොම්ලේ පිරිනැමෙන මෘදුකාංගයකි. මෙය පරිඝනක වල වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග නොපැමිණියද යුක්රේනය වැනි රටවල බොහොමයකම භාවිතා වන වෙබි බ්‍රවිසරයකි.ජංගම දුරකථන සදහා ඔපෙරා සමාගම විසින් නිපදවා ඇති වඩාත් ජනප්‍රිය මෘදුකාංගය වන්නේ ඔපෙරා මිනි වෙබි බ්‍රවිසරයයි.මෙහි ඇති ගුණාංග වන්නේ ෙවබි පිටුවල විශාලත්වය වෙනස් කිරිම,බාගත කළමණාකරනයක් පැවතිම වැනි දේය.ඔපෙරා වෙබි බ්‍රවිසරය බොහෝ මෙහෙයුමි පද්ධති වල ධාවනය වන අතර මයික්‍රෝසොෆ්ටි වින්ඩෝස් , මැක් , ලිනක්ස් ඒ අතරින් කිහිපයකි.මෙය Maemo , BlackBerry , Symbian , windows Mobile , Android වැනි ජංගම දුරකථන මෙහෙයුම පද්ධති වලද ධාවනය වන අතර එය ජංගම දුරකථනය නිතැතින්ම පැමිණෙන මෘදුකාංගයකි.


දැන් ජනප්‍රිය BROWSER එකක් තමා  ‍OPERA
එක ගැන විස්තරයක් තමා උඩ තියෙන්නෙ ...
මෙි version එක OPERA හා GOOGLE සමාගමි වල එකතුවෙන් කල PRODUCT එකක්
අධි වෙිගවත්
ලස්සන තීමි එහෙමත් තියනවා ....

පහලින්DOWNLOAD කර ගන්න ..

CLICK HERE TO DIRECT DOWNLOAD

CLICK HERE TO DOWNLOAD FROM OPERA.COM

POSTED BY D.SANDARUWAN
COMMENT කරලා යන්න 

Saturday, July 5, 2014

Facebook Comment Photos 500+




යාලුවො photo comment දානවද...
ඔයාට නැද්ද....
එහෙනම් කතා ඕනි නැ... මෙන්න ගන්න

CLICK HERE TO DOWNLOAD

POSTED BY D.SANDARUWAN

අපෙ බ්ලොග් එකට ලයික් කරන්න අමතක කරන්න එපා හොදෙ,,....

Friday, July 4, 2014

IDM සදාකාලිකවම....

අද දෙන්නම් නියමම idm සොෆ්ට්වෙයාර් එක සුපිරිම patch එකත් එක්කම...මෙකෙන් patch කලා කියන්නෙ ආයි idm devolopers ලට අහුවෙන්නෙ නැ....



ඔන්න පහලින් ගිහින් IDM +PATCH FILE එක DOWNLOAD කරගන්නකො මුලින්ම...
CLICK HERE TO DOWNLOAD

පස්සෙ සාමන්ය විදිහට IDM ඉන්ස්ටොල් කරලා IDM එක EXIT කරන්න... එ කිවුවෙ PATCH කරන කොට IDM රන් වෙන්න බැ ... රන් උනොත් වැඩෙ කොට උඩ ...

පස්සෙ patch පයිල් එක ඔපන් කරල patch කියන එක ක්ලික් කරන්න...


පස්සෙ එන මෙනු එකෙන් මෙ option එක ක්ලික් කරන්න...



පස්සෙ ඔක select කරලා.. auto reg කියන button එක ඔබන්න...

හරි දැන් වැඩෙ ගොඩ තම... එහෙනම් ට්‍ර්ය් කරන්න .,,,, good luck
කොමන්ට් එකක් දාලා යන්න හොදෙ...........

posted by D. SANDARUWAN

Tuesday, July 1, 2014

හදමුද දුන්නක්... හරස් දුන්නක් හොදෙ.අර ව්ලියම් ටෙල්ගෙ වගෙ....


ව්ලියම් ටෙල්ගෙ වගෙ හරස් දුන්නක් හදන විදිහ කියන්නම්.....
 මෙක ටෙක්නිකල් පොස්ට් එකක් නෙවෙයි ..
ඉතින් මොකද නෙද අලුත් දෙයක් නෙ,,..
සමහරු දන්නවත් ඇති නෙද..
කමක් නැ දන්නෙ නැති අය බලන්න...
මෙක විනොදයට විතරයි හොදෙ ..කාවවත් ඉලක්ක කරන්න නම් එපා...


මම කියනවාට වඩා මෙ විඩියො එක බලලා වැඩෙ කර ගන්නකො.... try එකක් දෙන්න ගුඩ් ලක්.....

                                               විඩියොව අන්තර් ජාලය ඇසුරිනි


හොද නම් ලයික් කරලා...කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා... 
පොස්ට් එක ලියුවෙ dulan sandaruwan (මම) :)

Thursday, June 26, 2014

IGI II සුපිරි ගෙම් එක ආයි ගහමුද?



IGI 2 කියන්නෙ සිරා GAME  එකක් නෙ,,,



ගහපු අය නොගහපු අය ආයි මෙක ගහමුද ... DIRECT බා ගන්න තියෙන්නෙ TORRENT නෙවෙයි හොදෙ..
කෙලින්ම බා ගන්න පුලුවන්

මෙතනින් ගිහින් ගන්න

මෙතනින් ගිහින් ගන්න CLICK කලාට පස්සේ එන වෙබ් පිටුවේ "Create Download Link" ක්ලික් කරන්න. පස්සෙ "Click here to start your download"
ක්ලික් කරන්න. ඉන්පසු Dirrect Link එක Automatically Start වෙයි

ලිවුවෙ Dulan sandaruwan.