1GB MEMORY CARD TO 2GB

change windows logon background

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතටම! Read more

HIDING DATA COPY

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

hitec zone

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Slide # 4

HITECZONE

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Slide # 5

HITEC ZONE WITH EDULINE WEB

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Friday, May 16, 2014

ඇන්ඩ්‍රොයිඩි ගැන නොදත් දේ......

ANDROID OS





ඇන්ඩි රැබින්ල,රිච් මයිනර්,ක්රිස් වයිට් එක්ක නික්සියර්ස් හනර දෙනා එකතු වෙලා2001දී තමයි මුලින්ම …ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය.හදන්න පටන් ගත්තෙ


2005 දී ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම මිලදී ගන්නා ලදී. ලිනක්ස් කර්නලයෙහි සංස්කරණය කරන ලද අනුවාදයක් වන ඇන්ඩ්‍රොයිඩ්, විවෘත හා නිදහස් මෙහෙයුම් පද්ධතියක් ලෙස බෙදා හරිනු ලබයි. ඇන්ඩ්‍රොයිඩ් සතුව දුරකථනවල ක්‍රියාකාරිත්වය වැඩි කරන යෙදවුම් මෘදුකාංග ("apps") ක්‍රමලේඛනය කරන මෘදුකාංග සංවර්ධකයන්ගෙන් සැදුම් ලත් අති විශාල සමූහයක් සිටී. දැනටමත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන යෙදවුම් මෘදුකාංග 250,000 කටත් අධික ප්‍රමාණයක් ලබාගත හැක.



සංස්කරණ ඉතිහාසය




  • 1.5 (කප් කේක්) - ජංගම දුරකථන සදහා
  • 1.6 (ඩෝනට්) - ජංගම දුරකථන සදහා
  • 2.0 (ඉක්ලෙයා) - ජංගම දුරකථන සදහා
  • 2.1 (ඉක්ලෙයා)- ජංගම දුරකථන සදහා
  • 2.2 (ෆ්‍රොයෝ )- ජංගම දුරකථන සදහා
  • 2.3 (ජීන්ජර්බ්‍රේඩ්)- ජංගම දුරකථන සදහා
  • 3.0 (හනිකොම්බ්)- ටැබ්ලට් පරිගණක සදහා
  • 3.1 (හනිකොම්බ්)'- ටැබ්ලට් පරිගණක සදහා
  • 3.2 (හනිකොම්බ්)'- ටැබ්ලට් පරිගණක සදහා
  • 4.0 (අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  • 4.1/4.2/4.3 (ජෙලි බීන්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා



  • 4.4 (කිට්කැට්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා






  • ගූගල් ප්ලේ

    ගූගල් ප්ලේ යනු ගූගල් සමාගම මගින් පවත්වාගෙන යනු ලබන ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා මෘදුකාංග, ක්‍රීඩා, ගීත, ඊ-පොත්, චිත්‍රපට ආදිය නොමිලේ හා මුදල් ලබාදී ගත හැකි වෙබ් සේවයකි. ලෝකය පුරා සිටින ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග නිර්මාපකයින් මෙම "වෙළදපොල" තුලින් තම මෘදුකාංග නිශ්පාදන ගැනුම් කරුවන් ( ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන් ) වෙත මුදලට හා නොමිලයේ ලබා දේ. සියලුම ඇන්ඩ්‍රොයිඩ් උපකරණයකම පාහේ "මාර්කට්" යනුවෙන් තිබූ සේවයයි 2012 වසරේ මුල් කාර්තුවේ සිට "ගූගල් ප්ලේ" ලෙසට වෙනස් කර ඇත්තේ. සාමාන්‍යයෙන් ගූගල් අනුමත ඇන්ඩ්‍රොයිඩ් දුරකථන "මාර්කට්" සිට "ගූගල් ප්ලේ" වෙතට ස්වයංක්‍රීයව මාරුවනු ලැබේ. එසේ නොමැති දුරකථන තමන් විසින් වෙනම එය වෙතට යාවත්කාලීන කරගත යුතුය.
    post by D.SANDARUWAN


    1 comments: