ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes ) යනු එඩිම්බරෝ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලත් වෛද්‍යවරයෙක් සහ ලේඛකයෙක් වන සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද ප්‍රභන්ධ චරිතයකි. ඔහු සිය තීක්ෂණ තාර්කික හැකියාව, ඕනෑම අකාරයකට වෙස්වලාගනීමට ඇති හැකියාව සහ ඔහු සතු වෝහාරික විද්‍යා දැනුම භාවිතයෙන් දුෂ්කර ගැටළු විසදීම පිළිබද ප්‍රසිද්ධියක් උසුලන, ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වෙන “උපදේශක රහස් පරීක්ෂකයෙකි
1887 ප්‍රකාශනයක මුලවරට දකින්නට ලැබුන හෝම්ස්, ඉන්පසු නවකතා හතරක් සහ කෙටිකථා 56ක් තුල දිගහැරෙයි
පහතින් ඇති ගොනුව බාගත කිරීමෙන් ඉන් කතා 9 කියවන්න ඔයාට පුලුවන්....
DOWNLOAD HERE
POST BY D.SANDARUWAN
0 comments:
Post a Comment