1GB MEMORY CARD TO 2GB

change windows logon background

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතටම! Read more

HIDING DATA COPY

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

hitec zone

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Slide # 4

HITECZONE

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Slide # 5

HITEC ZONE WITH EDULINE WEB

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Sunday, April 13, 2014

Computer එක on වෙනකොට ඔයාලගේ නම හෝ ඔයාලට අවශ්‍ය වෙනත් දෙයක් කියන්න

Computer එක on වෙනකොට ඔයාලගේ නම හෝ ඔයාලට අවශ්‍ය වෙනත් දෙයක් කියන්න computer එක හදන විදිහ තමා අද කියන්න යන්නේ. සමහර අයනම් මේක දන්නවා ඇති, දන්නේ නැති අය වැඩේ කරලම බලන්නකෝ හොදද කියලා.



1. Notepad එක open කරගන්න

2. මේ දීලා තියන code එක copy කරලා notepad එකේ paste කරගන්න

Dim speaks, speech

speaks="Welcome to your PC, name"

Set speech=CreateObject("sapi.spvoice")

speech.Speak speaks
3. ඔතන name කියන තැනට ඕගොල්ලන්ගේ නම දාන්න. ඔයාලගේ නම නැතිව වෙන මොකක් හරි computer එක on වෙද්දී කියන්න හදන්න ඕනෙනම් Welcome to your PC, name එක වෙනුවට ඔයාලට අවශ්‍ය දේ type කරන්න.

4. Notepad එකේ File> Save As ගිහින් 'welcome.vbs' නමින් save කරගන්න. (.vbs අනිවාර්යය වේ)

5. ඔයාලා හරියට වැඩේ කරානම් save කරපු file එක open කරාම computer එක on වෙද්දී කියන්න දුන්න දේ ඇහෙන්න ඕන.

6. Test කරාට පස්සේ ඔය file එක computer එකේ srartup folder එකේ paste කරන්න

0 comments:

Post a Comment