පරිගණකයට සම්බන්ද කරන Devices වලට ගැලෙපන Drivers සකසා දෙන මෘදුකාංගයක් ලෙස Driver Cure මෘදුකාංගය හදුන්වා දිය හැක.උපාංග සමග ලැබෙන drivers දෝෂ සහගත වී ඇත්නම් උපාංගය භාවිතයට ගැනීම නොහැකි තත්වයට පත්වේ. එහෙත් Driver Cure මෘදුකාංගය install කර තිබේ නම් මෙම ප්රශ්නය මතු වන්නේ නැත.
Driver Cure install කරගත් පසු පිටතින් සම්බන්ධ කරන Device වලට Drivers install නිරීමට අවශ්‍ය නැත. මොකද Diver Cure මෘදුකාංගය විනාඩියක් වැනි කෙටි කාලයක් තුලදී අවශ්‍ය Drivers සොයා අදාල උපාංගය ඉක්මනින් හදුනා ගන්නා බැවිනි.
මෙම වැඩසටහන තුල උපාංග 4000 කට වැඩි ප්‍රමාණයකට ගැලපෙන Drivers ඇතුලත් තර ඇත. තවද මෙම මෘදුකාංගයට වයිරස් සොයා විනාශ කිරීමේ හැකියාවක් ද Flash Drivers සම්බන්ද කිරිමේදි සැනින් වයිරස් පරීක්ෂාවක් සිදු කිරීමද අනවශ්‍ය ෆයිල් මකා දැමීමේ හැකියාවක් ද ඇත. මෙය නොමිලේ ලබා දෙන වැඩසටහනකි. මෙම මෘදුකාංගය ක්‍රියා කිරීම සදහා අන්තර්ජාල පහසුකම තිබිය යුතුය.

0 comments:
Post a Comment