1GB MEMORY CARD TO 2GB

change windows logon background

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතටම! Read more

HIDING DATA COPY

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

hitec zone

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Slide # 4

HITECZONE

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Slide # 5

HITEC ZONE WITH EDULINE WEB

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Wednesday, July 23, 2014

opera mini වලින් සිංහල කියවමු

මේක නම් ටිකක් පරණ ... ගොඩක් අය දන්නා ට්‍රික්ස් එකක්
එත් නොදන්නා අයත් ඉන්න පුළුවන් නිසා මේ ගැන මෙහෙම බ්ලොග් සටහනක් තියන්න හිතුවා ..
ඔපෙරා මිනි අන්තර්ජාල ගවේශකය මගින් සිංහල ලිපි කියවන විදිය ... මේ ක්‍රමය ගොඩක් ම වටිනවා තමන්ගේ android ෆෝන් එක රූට් කරලා සිංහල දාගන්න බය අයටයි .. චයිනිස් පොන් වලින් opera හරහා ඉන්ටෙර්නෙට් එන අයටයි ...


මුලින්ම වෙබ් ඇඩ්රස් ගහන තැන මෙන්න මේ ලින්ක් එක ටයිප් කරන්න  opera:config  කියල

එහෙම ගහල ඒ ලින්ක් එකට ගියාම එනවා පවර් යූසර් සෙටින්ග් (power user setting) කියල මෙනු එකක් 
එකේ තියෙනව use bitmap fonts for complex scripts කියල එකක් .... මේ වගේ 

use bitmap fonts for complex scripts කියන එක ඉදිරියෙන් තියෙන්නේ සාමාන්යෙන් no කියන ඔප්ෂන් එක එක ඔයාල මේ ෆොටෝ එකේ විදියට yes කියන ඔප්ෂන් එක දීල සෙටින්ග් save කරන්න ...   
save කරනවා කියන්නේ ඔය උඩ ෆොටෝ එකේ තියෙන්නේ save කියලා බටන් එකක් එක ඔබන්න.  :) 

දැන් ඉතින් ඔය සිංහල වෙබ් අඩවියකට  ගිහින් බලන්න පොන් එකෙන් ... අපේ අධි තාක්ෂණික කලාපය ටම එන්නකෝ බලන්න පොන් එකෙන්  ඔපෙරා හරහා .... :)   මේ ක්‍රමය ගොඩක් වටිනවා තමන්ගේ android පොන් රූට් කරලා සිංහල දාන්න බැරි අයට ...

ඔයත් අලුත් දෙයක් ඉගන ගත්තනම් comment කරලා යන්න ...

ලිපිය ලියුවේ D.SANDARUWAN . 


0 comments:

Post a Comment