අද ගෙනාවා පොඩි software එකක් log on background එක අපි කැමති wallpaper එකක් දාලා වෙනස් කරගන්න පුළුවන් විදියේ එකක්.
පහලින් sample wallpapers ටිකක් තියෙනවා. මෙවම ඕනේ නැ කැමති ඕනේ wallpaper එකක් දාගන්න පුලුවන්න. Google search එකේ “log on backgrounds” යන්න type කර වෙනත් backgrounds බාගත කර ගන්න. wallpapers වලට පහල ලින්ක් එකෙන් software එක බාගත කරගන්න.
CLICK HERE TO DOWNLOAD
0 comments:
Post a Comment