1GB MEMORY CARD TO 2GB

change windows logon background

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතටම! Read more

HIDING DATA COPY

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

hitec zone

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Slide # 4

HITECZONE

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Slide # 5

HITEC ZONE WITH EDULINE WEB

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Wednesday, April 30, 2014

ලේසියෙන්ම සල්ලි හොයමු ........

මම අද කියන්නෙ PTCනැතු ව සල්ලි හොයන විදිහ  ....

                

මෙි ලින්ක් එකෙන් register වෙන්න  මෙතනින් register වෙන්න

 register වෙද්දි ඇත්ත විස්තර දෙන්න

පස්සෙ ඔයාට internet එකෙන් ලැබෙන වැදගත් link මෙ සයිටි හරහා කෙටි කරලා එ් link  facebook එකේ members ගොඩක් ඉන්න groups & page  වල post  කරන්න
කටිටිය ඒ ලින්ක් වලට යන තරමට ඔයාට money....................

ඔයාට සල්ලි ez cash / m cash වලින් ගතහැකි .............

GOOD LUCK.............

POST BY D.SANDARUWAN



Wednesday, April 16, 2014

අඩු රැමි ප්‍රොසෙසර් තියන මැෂින් වලට speed web cam එකක්




මෙික free දෙන  softවෙයාර්   එකක්
නියමයි  අෑ
වැඩි කතා නැතුව බා ගමු එහෙනමි

DOWNLOAD FUL FREE ... MANY CAM

POST BY D SADARUWAN

Tuesday, April 15, 2014

power iso with key.....


කවුරුත් දන්නවනෙ මෙිකෙන් මොකද කරන්නෙ කියලා
එහෙනමි DOWNLOAD කර   ගන්නකො

DOWNLOAD POWER ISO ....SOFTWARE

DOWNLOAD KEY GEN

POST BY D SANDARU

AV VOICE යාලුවාගෙ කටහඩ වෙනස් කරමු.........


මේකෙන් පුලුවන් කට හඩ වෙනස් කරන්න සවුන්ඩ් ඇඩ් කරන්න.වීඩියෝ වලට සවුන්ඩ් ඇඩ් කරන්න. මේකේ කKey එකත් තියන නිසා බය වෙන්න දෙයක් නෑ.ඔයලත් මේක ඉන්ස්ටල් කරලා Key එක දීලා Active කර ගන්න.එහෙනම් ඉතින් ඔයාලත් මේක අරගෙනම බලන්නකො කොහොමද කියලා ඔයාලගේ අදහසක් දාලා යන්න අමතක කරන්න එපා 

DIRECT DOWNLOAD CLICK HERE

Monday, April 14, 2014

සූර්ය ග්‍රහණය



සූර්ය ග්‍රහණයක් ඇති වනුයේ සුර්යයාගේ කොටසක් හෝ සම්පූර්ණ සුර්යයාම වැසී යන පරිද්දෙන් සූර්යා සහ පෘථිවිය අතරින් සඳ ගමන් කිරීම හේතුවෙනි. මෙය සිදු විය හැක්කේ නව සඳ පවතින දිනෙක පමණි. එවන් දිනක පෘථිවියේ සිට බලන කළ සූර්යයා සහ චන්ද්‍රයා එක එල්ලේ පිහිටයි. වසරකට සූර්ය ග්‍රහණ 4 ක් පමණ සිදු වන නමුත් සඳෙහි සෙවනැල්ලට ඇතුළත් වන කුඩා ප්‍රදේශයක් තුළ පමණක් සම්පූර්ණ සූර්යග්‍රහණයක් දැක ගත හැකි වන හෙයින් ඕනෑම ප්‍රදේශයක් සඳහා පූර්ණ සූර්ය ග්‍රහණ ඉතා දුලබ අවස්ථාවන් වේ.
පූර්ණ සුර්යග්‍රහණයක් ඉතා විශේෂ ස්වභාවික සංසිද්ධියක් වන අතර බොහෝ දෙනා එවැන්නක් දැක බලා ගැනීම සඳහා ඉතා ඈත ප්‍රදේශවලට පවා ගමන් කරති. 1999 වසරේ දී යුරෝපයට දර්ශනය වූ පූර්ණ සූර්ය ග්‍රහණය මේ සම්බන්ධයෙන් මහජනතාව තුළ පැවති අවධානය ඉහළ නැංවීමට සමත් විය. මේ බව 2005 වසරේ හට ගත් අර්ධ සූර්ය ග්‍රහණය සහ 2006 වසරේ හටගත් පූර්ණ සූර්ය ග්‍රහණය නැරඹීම සඳහාම ගමන් කළ පුද්ගලයන් සංඛ්‍යාව අනුව පැහැදිලි වේ. මීළඟ සූර්ය ග්‍රහණය 2008 වසරේ අගෝස්තු 1 වැනි දින දැකගත හැකි වූ අතර එය පූර්ණ සූර්යග්‍රහණයකි.
අතීත සංස්කෘතීන් තුළ සහ ඇතැම් වර්තමාන සංස්කෘතීන් තුළ සූර්ය ග්‍රහණ සඳහා ආශ්චර්යමත් හේතූන් බලපාන බවට මතයක් විය. පූර්ණ සූර්යග්‍රහණයක් එවැන්නක තාරකා විද්‍යාත්මක පැහැදලි කිරීම පිළිබඳ නොදත් පුද්ගලයෙකුට බිය ජනක අත්දැකීමක් විය හැකිය. හදිසියේම දහවල් කාලයේ විනාඩි කිහිපයක් තුළ සූර්යයා අතුරුදන්ව ආකාශය අඳුරු පැහැ ගැනීම ඊට හේතුවයි.

ඒරියා 51

අමෙරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ ඇති හමුදාමය ප්‍රදේශයක්. මෙම ප්‍රදේශය කුමණ අරමුණක් වෙනුවෙන් යොදාගන්නේදැයි නිල වශයෙන් හෙලිදරවුකර නැත. ලාස් වේගස් නගරයට කි.මී. 130ක් පමණ වයඹ දෙසින් පිහිටා ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් පදේශයේ සිට සැතපුම්  90ක් උතුරට වන්නට පිහිටි වියළි ගෲම් නදි තීරයේ වර්ග සැතපුම් 60ක් පමණ ප්‍රමානයක් යුධ හමුඳා විශේෂ අධීක්ෂණයක් යටතේ පවතී මෙය 51වන ප්‍රඳේශයයි .මෙම හමුදාමය ප්‍රදේශය කුමණ කාර්යයක් සඳහා යොදාගන්නේදැයි ඇ.එ.ජ. ෆෙඩරල් ආණ්ඩුව හෝ නෙවාඩා ආණ්ඩුව හෙලිකර නැති නමුත් මෙම ප්‍රදේශය ගුවන්යානා සහ ප්‍රහාරක අවි පර්යේෂණ සඳහා යොදාගන්නා බවට සාක්‍ෂි ඇත. මෙම ප්‍රදේශය ඇ.එ.ජ. ෆෙඩරල් ආණ්ඩුව සහ පිටසක්වල ජිවීන් අතර සඹඳතා පවත්වන භූමි භාගයක් බවට ජනප්‍රිය මිත්‍යා මතයක් ඇත.


          

හිරු


සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රයේ ඇති තරුව හිරු හෙවත් සූර්යයායි. ( ලතින් භාෂාවෙන් හැදින්වෙන්නේ සොල් යනුවෙනි) පෘථිවිය ඇතුලු ‍අනෙකුත් වස්තුන් (අනෙක් ග්‍රහයන් ලෝක, ග්‍රහක, ධූමකේතු සහ දුවිලි ) සූර්යයා වටා ගමන් කරන අතර සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.8% කට පමණ වගකියන්නේ සූර්යයායි. සූර්ය ශක්තිය , හිරු එළිය සහ තාපය ලෙස පෘථිවිය මත වෙසෙන සියලුම ජීවින්ට අත්‍යාවශ්‍ය වේ. ඊට ප්‍රධාන වශයෙන් දායක වන්නේ ප්‍රභාසංස‍්ලේෂණ ක්‍රියාවලියයි. ‍එසේම සූර්යයා මගින් පෘථිවියේ දේශගුණය හා කාලගුණය පාලනය කැරෙයි.
සූර්යයා ගේ මතු පිට සංයුතිය හයිඩ්‍රජන් (එහි ස්කන්ධයෙන් 74% ක් පමණ හෝ එහි පරිමාවෙන් 92% ක් පමණ ) හීලියම් (ස්කන්ධයෙන් 24 – 25% ක් , පරිමාවෙන් 7% ක් )සහ යකඩ , නිකල්ඔක්සිජන්සිලිකන්සල්ෆර්මැග්නීසියම්කාබන්නියෝන්කැල්සියම්, සහ ක්‍රෝමියම් යන මුලද්‍රව්‍ය ඉතා සුළු ප්‍රමාණ වලින් ද සමන්විත වේ.
සුර්යයාට ඇත්තේ G2V ලෙස හැදින්‍වෙන වර්ණාවලි පන්තියකි. G2 යනුවෙන් අර්ථ දැක්වෙන්නේ 5,780 K මතුපිට උෂ්ණත්වයක් එය සතුව ඇති බවත් එනිසා එයට සුදු පැහැයක් ලැබී ඇති බවත් ය. වායුගෝලීය විසිරීම හේතුවෙන් පෘථිවි පෘෂ්ඨයේ සිට බලන කල සූර්යයා දිස්වන්නේ කහ පැහැයෙනි.
එහි වර්ණාවලිය සතුව අයනීකරණය වු සහ උදාසීන ලෝහ රේඛා මෙන්ම ඉතා දුර්වල හයිඩ්‍රජන් රේඛාද වේ. වර්ණාවලි පන්තියේ V යන්නෙන් අදහස් වන්නේ බොහෝ තාරකා මෙන්ම සුර්යයාද ප්‍රධාන අනුක්‍රමයේ තරුවක් බවයි. එනම්, එමගින් ශක්තිය නිපදවන්නේ හයිඩ්‍රජන් න්‍යෂ්ටි හා හීලියම් න්‍යෂ්ටිවිලයනයෙනි. අපගේ ගැලැක්සියේ G2 පන්තියේ තාරකා මිලියන 100 කට අධික සංඛ්‍යාවක් තිබේ. කුඩා සහ සාපේක්ෂව වැදගත් නොවන තරුවක් ලෙස සැලකණු සූර්යයා ගැලැක්සියේ ඇති තාරකා (රතු කුරැමිට්ටන්) 85% කටත් වඩා දීප්තිමත් බවක්පෙන්වයි.
ක්ෂිරපථය මධ්‍යයේ සිට සූර්යයා‍ට ඇති දුර ආලෝක වර්ෂ 26,000 ක් පමණ වන අතර සූර්යයා එය වටා කක්ෂගත වේ. එහි උපරිම කක්ෂ වේගය තත්පරයට කි.මී. 220 ක් පමණ වේ. එනම් සෑම වසර 1400 කටම එක් ආලෝක වර්ෂයක් ද සෑම දින 8 කට ම තාරකා විද්‍යා ඒකකයක් ද (සූර්යයා සහ පෘථිවිය අතර ඇති දුර තාරකා විද්‍යා ඒකකයක් වේ) ගමන් කරයි. දැනට සොයා ගෙන ඇති කරුණු අනුව මෙම දුර ප්‍රමාණයන් නිවැරදි වන නමුත් නව දැනුම සමඟ මෙම අගයන් වෙනස් වීමට ඉඩ ප්‍රස්ථාව ඇත.
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 17 ක් ඇතුලත පිහිටි ආසන්නම තාරකා පද්ධති 50 අතරින් දීප්තිමත් බවින් 4 වැනිටය වැඩිම තාරකාව සූර්යයා වේ.

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය .......................

PEN එක LOCKකරමු

Granite Portable

graniteportable

මෙකෙන් පුලුවන් ඔයාලාගෙ pen එක lock කරන්න
ඔයාලගෙ personal data එතකොට පරිස්සමි නෙ........

කරන්න තියෙන්නෙ මම දාලා rar archive තියනෙ file ටික ඔක්කොම pen එකට copy කරගන්න
                                   
                                   1
  

2   පස්සෙ රතු පාටින්කොටු  කරල තියනෙ dobble click එක කරාම 

ඔීකඑනවා .පස්සuser name  password  දිලා log වෙන්න


පස්ස desktop එකට මෙික එනවා   

  3 ඒක උඩ dobble clcik කරාම එන page එකෙ තියෙනවා exit කියලා එකක්  එක clcik කරාම valut  කියන එක lock වෙනවා ..............


දැන් ආයම Granite Portable Launcher dobble click එක කරාම  ඔයා කලින් දිපු username password  ඉල්ලනවා ඒ දෙක දුන්නම valut කියන එක unlock වෙනවා  
දැන් .ඔයාට පරිස්සමි කරන්න ඔීනි ඒවා valut කියන එකට දාලා පියවර 3 වගෙ exit කරලා දැන්මම  lock තමා 


post by d sadaruwan 




race 2එකෙ සිංදු සේරම direct download කරගන්න !


race 2එකෙ සිංදු සේරම direct download කරගන්න !

DOWNLOAD PART 1
DOWNLOAD PART 2

POST BY D SADARUWAN

ඔින video එකක් photo එකක් කැමති format එකකට හරවා ගමු !



ඔින video එකක් photo එකක් කැමති format එකකට හරවා ගමු
ඉතාම ඉක්මනින් ඔිනිම video එකක් photo එකක් කැමති format එකකට හරවා ගන්න මෙිකන් පුලුවන්

මෙතනින් DOWNLOAD කරගන්න

POST BY D SADARUWAN

JAVA පරිගණයට දාගමු !



ඔන්න අද හැමෝම JAVA  දන්න ඔයාට PC DOWNLOAD කරගන්න දෙනවා
මෙික ගොඩක් අය ලග ඇති නැත්නමි ගන්නකො
FULL SETUP FILE එක DIRECT DOWNLOAD කරගත හැකිි  ...

DIRECT DOWNLOAD HERE

POST BY D SANDARUWAN

Sunday, April 13, 2014

අපෙ WEB PAGE එක අපිම හදමු !

     
ඔයාට මෙිකෙන් ඔයාට කැමති  WEB PAGE ඔයාට එකක් ඔීන විදිහට හදාගතහැකි
හදලා ඉවර වලො
ඔයාට තියාන්නෙ DOMAIN  එකක් දාලා PUBLISH කරන්න

FREE DOMAIN එකක් ගන්න  www.dot.tk එකට යන්න

 SOFTWARE එක බාගෙන බලන්නකො

DOWNLOAD SOFTWARE HERE

POST BY D SANDARUWAN

WINDOWS 8 OS එක IDM එකෙන් කෙලින්ම බාගමු



කතා ඔීන්නෑ .... torrent  කටිට කන්න ඔන්නෑ ....
windows 8 OS එක  internet download manegr  එකෙන් කෙලින්ම බා ගන්න
activator එක rar file එක අතුලෙ අැති..

Click HERE TO DIRECT DOWNLOAD

POST BY DULAN SANDARUWAN

වෙිගවත් OPERA වෙබි බ්‍රවුසර් 21 LATEST



දැන් ජනප්‍රිය BROWSER එකක් තමා  ‍OPERA
මෙික OPERA හා GOOGLE සමාගමි වල එකතුවෙන් කල PRODUCT එකක්
අධි වෙිගවත්

DOWNLOAD HERE

POST BY D SANDARUWAN