1GB MEMORY CARD TO 2GB

change windows logon background

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතටම! Read more

HIDING DATA COPY

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

hitec zone

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Slide # 4

HITECZONE

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Slide # 5

HITEC ZONE WITH EDULINE WEB

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Saturday, April 12, 2014

HIDING DATA COPY


මං අද දෙන්න යන්නෙ මැක්සා Software එකක්. 

මේ software එකෙන් පුලුවන් pen drive, CD DVD Drive , Floppy Drive වල තියෙන Data User ට නොදැනීම අපිට කැමති Path එකකට copy කරගන්න පුලුවන්. වැඩි කතා ඕනේ නැ වැඩේට බහිමු මෙහෙමයි මේක වැඩ කරන්නේ ඕක Install කරාට පස්සේ මේකෙ තියෙනවා monitor Usb , Monitor CD rom , Monitor Floppy (ඔය රුපය බලන්නකෝ) ඔය ටිකෙන් ඔයාට copy කරන්න ඕන media එක ‍තෝරන්න. ඕක install කරාම Task bar එකට එනවා ඕකේ Icon එකක් එක උඩ right click කරලා choose A Folder එකට ගිහින් ඔයාට Copy කරන්න ඕන Path එක දෙන්න. ඊට පස්සේ Change Hot key කියන එක click කරලා hot key එකක් දෙන්න. ඔය Key එක ඕන වෙන්නේ Hide Every Thing කිය

න එක Click කරාම ඔය Software Hide වෙනවා එතකොට නැවත Software එක Open කර ගන්න තමයි. ඔය ඔක්කොම ටික හදලා Hide Every Thing කියන එක ඔබලා වැඩේ ඉවර කරගන්න. දැන් Pen Driver එකක් ගහලා බලන්න ඔයා දුන්න Path එකට Data ටික copy වෙලාද කියලා. 

0 comments:

Post a Comment