1GB MEMORY CARD TO 2GB

change windows logon background

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතටම! Read more

HIDING DATA COPY

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

hitec zone

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Slide # 4

HITECZONE

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Slide # 5

HITEC ZONE WITH EDULINE WEB

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Friday, April 11, 2014

Android Lock keypad Lock


Android Lock keypad Lock එක ඉතාමත් ජනප්‍රිය හදුන්වාදීමක් උනා එහි පහසුවත් ආකර්ෂණීය බවත් නිසා. සාම්ප්‍රදායික password input ක්‍රමයෙන් වෙනස්ව මේ ඇන්ඩ්‍රොයිඩ් keypad Lock එක වගේ එකක් මඟින් ඔබේ පරිගණකයේ ආරක්ෂාව තහවුරු කරන්න දැන් ඔබට පුළුවන්. මේක ක්‍රියාත්මක වෙන්නෙ අපේ පරිගණකයේ ප්‍රධාන Password එකට අමතරව දෙවන password එකක් විදියට. නමුත් ඔබට අවශ්‍ය නම් ප්‍රධාන password එක ඉවත් කරල මේ App එක ප්‍රධාන මුරපදය විදියට භාවිතා කරන්න පුළුවන්.

මේකෙ Point Pad එක අපිට අවශ්‍ය පරිදි 3x3, 4x4 හෝ 5x5 විදියට භාවිතා කරන්න පුළුවන්.

  • මුලින්ම මෘදුකාංගය install කරාට පස්සෙ open වෙන window එකේ පහල මෙහෙම button set එකක් තියෙනවා.
  • Reset Pattern - Lock එකේ රටාව මුල් තත්වයට හරවයි. (Z අකුරක හැඩය)
  • Backup Pattern - ඔබ ඇතුළත් කළ Lock රටාව Image එකක් ආකාරයට save කිරීමට හැකිය.
  • Points - මේකෙන් Lock එකේ Buttons ගණන තේරීමට හැකිය. (3x3, 4x4 හෝ 5x5)
General Tab එකට ගියාම ඉහත පරිදි settings වෙනස් කර ගන්න පුළුවන්. 
  • Auto Lock at Windows Startup : On කරන්න.
  • අනෙකුත් Settings ඔබ කැමති ආකාරයට සකසා ගන්න.
  • Alert Text කියන තැනට Lock වීමේදී පෙන්වීමට අවශ්‍ය පණිවුඩයක් ඇතුළත් කරන්න.
Background කියන tab එකට ගියාම ඉහත ආකාරයට Lock එක ක්‍රියාත්මක වීමේදී යොදන්න අවශ්‍ය background image එකක් තෝරන්න පුළුවන්.
ඇතැම් වෙලාවට Registration Code එකක් ඉල්ලාවි. ඒ මේකෙම PRO version එක ලබා ගන්න. ඒක ආවම SKIP කරන්න.
Download software   http://adbla.us/P7eP

copyed by sanhida.com

0 comments:

Post a Comment