
මේක Entertainment මෘදුකාංග ගණයට අයත්වන බොහොම නිර්මාණශීලී මෘදුකාංගයක්. මේකෙන් අපිට ඕනෑම පින්තූරයක මුහුණ කොටසට විවිධ චලනයන් ලබා දෙන්නත් ඇසිපිය, හැඟීම්, දෙතොල් කැමති පරිදි පාලනය කරන්නත් පුළුවන්.
තව ඒ පින්තූරයට හඬ කවන්නත් හැකියාව තියෙනවා. හඬ කැවීමේදී ඒ ශබ්ධ රටාවට අනුරූප වන පරිදි දෙතොල් චලනය කරවල සැබෑවටම ඒ පින්තූරය කතා කරන ලෙස දක්වන්න පුළුවන්..
ඒ විදියට සකසා ගනිපු පින්තූරය අපිට කැමති ඕනෑම format එකකින් export කරගන්න පුළුවන්. Video file ලෙස, swf (flash) file ලෙස, Gif (Animating images) ලෙස හෝ .exe විධියට උනත් ලස්සන frames දාල ගන්න පුළුවන්.. තව පින්තූරයේ තියෙන Original parts ඉවත් කරල වෙනත් කොටස් දාන්නත් පුළුවන්. උදාහරණ විදියට යම් මුහුණක පින්තූරයක ඇස්, දෙතොල්, දත් ගලවා ඉවත් කරල වෙනත් ආකාරයක අවයව ඇතුළු කරන්න පුළුවන්..
Install කරනකොට Serial key එකක් ඉල්ලාවි. එතකොට මේ පහත serial එක දෙන්න..
Serial Key = 4071988301269
click to viwe totorial http://adbla.us/IHLx
0 comments:
Post a Comment