1GB MEMORY CARD TO 2GB

change windows logon background

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතටම! Read more

HIDING DATA COPY

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

hitec zone

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Slide # 4

HITECZONE

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Slide # 5

HITEC ZONE WITH EDULINE WEB

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Sunday, April 13, 2014

NOKIA 1100 PHONE එකෙ වැඩ කිඩ

ලොකයෙ ඔනැම රටක හදිස්සි අන්කය 112 වෙ. ඔබගෙ ජන්ගම දුරකතනයෙ එනම් ඔබගෙ ජලයෙ තරන්ග නොමැති විට පවා (Out Of the coverage )  112 ඇමතු සැනින් ඔබව වෙනත් ජලයක් සමග සම්බන්ද කරවමින් අමතුම ලබා දෙ.



එමෙන්ම මෙම අන්කයෙ ඇති සිත් ගන්නා සුලු විශෙශාන්ගය නම් ඔබගෙ Key Pad එක Lock විටදි පවා (Key Pad Is Locked )  මෙම අන්කය එබිය හැකි විමයි . එමෙන්ම මෙය ලොකයෙ ඔනැම රටක නොමිලයෙ ලබා දෙන සෙවාවකි එමෙන්ම මෙම අන්කය "000" ට සමානයි.

දෙවනුව :- යතුර වාහනය ඇතුලෙද ?  ඔබ වාහනය තුල යතුර තබා දොර ලොක් කලාද? ඇයි බය වෙන්නෙ ? ඔබගෙ ජන්ගම දුරකතනය ඔබ ලගද? එය ඔබට උපකාර වෙයි. ඔබගෙ වාහනයෙ දුරස්ත පාලක යතුරක් තිබෙනම් හා අමතර යතුරක් තිබෙන්නට පුලුවන්.  දැන්....

ඔබගෙ ජන්ගම දුරකතනයෙන්  ඔබගෙ නිවසෙ සිටින සාමාජිකයෙකුට දුරකතන ඇමතුමක් ගන්න  දැන් ඔබගෙ ජන්ගම දුරකතනය දොර අසලින් තබා  නිවසෙ සිටින සාමජිකයාට Unlock key එක ඔබන්න කියන්න. දැන් ඔබගෙ වාහනයෙ දොර open වි ඇත.

තෙවනුව :- සැගවි ඇති battery බලය ,  ඔබට අත්යව්ශයම මොහොතක දුරකතනයෙ battery බලය බැස ගොස් ද? batteryය ආරොපනය කිරිමට කරමයක් නැද්ද ? ඇයි බය වෙන්නෙ ? ......................
බැටරි බලය ලබා ගැනිමට *3370# ඔබන්න . මෙය මගින් ඔබගෙ ජන්ගම දුරකතනයෙ බැටරි බලය 50% වැඩි කරනු ඇත. # ලකුන දාන්න අමතක කරන්න එපා ඔන්න. අයෙම බැටරි එක Charge කරනකොට අර ගත්ත 50% Charge වෙනවා. ........


මෙය උපුටා ගත්තකි .........


0 comments:

Post a Comment