අද දෙන්නම් නියමම idm සොෆ්ට්වෙයාර් එක සුපිරිම patch එකත් එක්කම...මෙකෙන් patch කලා කියන්නෙ ආයි idm devolopers ලට අහුවෙන්නෙ නැ....

ඔන්න පහලින් ගිහින් IDM +PATCH FILE එක DOWNLOAD කරගන්නකො මුලින්ම...
CLICK HERE TO DOWNLOAD
පස්සෙ සාමන්ය විදිහට IDM ඉන්ස්ටොල් කරලා IDM එක EXIT කරන්න... එ කිවුවෙ PATCH කරන කොට IDM රන් වෙන්න බැ ... රන් උනොත් වැඩෙ කොට උඩ ...
පස්සෙ patch පයිල් එක ඔපන් කරල patch කියන එක ක්ලික් කරන්න...
පස්සෙ එන මෙනු එකෙන් මෙ option එක ක්ලික් කරන්න...
පස්සෙ ඔක select කරලා.. auto reg කියන button එක ඔබන්න...
හරි දැන් වැඩෙ ගොඩ තම... එහෙනම් ට්ර්ය් කරන්න .,,,, good luck
කොමන්ට් එකක් දාලා යන්න හොදෙ...........
posted by D. SANDARUWAN



0 comments:
Post a Comment