මේවා ඕනෑම ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක/සංස්කරණයක වැඩ කල යුතුයි. ඇතැම් සේවාදායකයන්ගේ සංස්කරණ වල වැඩ නොකරනු ඇත.
For Restore Factory Settings ( පරිස්සමින් අත්හදා බලන්න නැත්තම් අත්හද බැලීමෙන් වලකින්න... )
{හානි සදහා වගකියනු නොලැබෙි......}
- *#*#7780#*#*
- *#*#34971539#*#*
මෘදුකාංග විස්තර ලබාගැනීම සඳහා
- *#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate
- *#*#1234#*#* - PDA and Phone
- *#*#1111#*#* - FTA SW Version
- *#*#2222#*#* - FTA HW Version
- *#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number
දුරකථනයේ තත්වය පරික්ශා කිරීමට
- *#*#0283#*#* - Packet Loopback
- *#*#0*#*#* - LCD test
- *#*#0673#*#* OR *#*#0289#*#* - Melody test
- *#*#0842#*#* - Device test (Vibration test and Back Light test)
- *#*#2663#*#* - Touch screen version
- *#*#2664#*#* - Touch screen test
- *#*#0588#*#* - Proximity sensor test
- *#*#3264#*#* - RAM version
{හානි සදහා වගකියනු නොලැබෙි......}
post by d.sandaruwan
0 comments:
Post a Comment